ඉන්ද්රචාප
uok
uok
Thursday, September 8, 2016
පාසලක්
ජනප්‍රිය පාසලක් වෙත පුතු යවන්නට නොවේ
මා මෙලෙස වෙහෙසෙන්නේ...
පයින් යන දුර ඉදලත්
හිමි නැතිද මා පුතුට
යාන වාහන වලින් විත් බසින
දරැවන්ට මෙන්
පළමු වසරට යන්න
ළගම පාසලට
වැට අයිනේ ඉදලත් ..
..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment