Tuesday, July 5, 2016

හිමි නැති ඔබ

අහිමි වී ගිය ඔබ ගැන සිතමි තවමත්
තනිව ...
හුදෙකලා වූ මතක සිත්හි දරා ගෙන
යළි දිනෙක හිනැහෙන්න
ඔබ පැමිෙණතැයි සිතා
මග බලා
හිදිමි මම
ඔබේ මතක සිත දරා...


4 comments: