Monday, July 18, 2016

විහග ගීතය

අෑත කදු ශිඛර පිස ‍
හමා ඒන මද සුළග
දසත විහිදා යවයි 
‍වන විහගුන් ගේ ගී නද
කිචි බිචි හඩ නගා 
ලොව මිහිරෙන් පුරවා 
ගයයි සාමයේ ගීතය
‍ලෝකයම සන්තොසින් තබන්නට ...;

No comments:

Post a Comment