Monday, July 11, 2016

තඹර විල...

සුදු පාට පිණි වැටුණු
රතු තඹර  පෙති විදා ...
උදෑසනම සුපිපුණු අැගේ වත කමල
දෙස බලා ..
විහගුන් ගී කියයි
මල වටා රොන් සොයා...

No comments:

Post a Comment