ඉන්ද්රචාප
uok
uok
Monday, July 18, 2016
වසන්තය යළි ඒවි
දෙදරා ගිය පොළව නිල් දියෙන් පිසින්නට..
මැළවී ගිය කුමුදු මල් විකසිත කරන්නට
විසිරී ගිය කැදළි සෙනෙහින් පුරවන්නට
බලාපොරොත්තුවේ සුබ සිහින යළි දකින්නට....
තබන හැම පියවරකම
ජය ටැඹ දකින්නට
වසන්තය යළි ඒවි ..
සැම සිහින සැබෑ වන්නට...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment