ඉඩ දෙනු මා හට..
අම්මේ ඔබගේ කදුළැලි හමුවේ
මා සිත මොහොතක් තැවෙයි දුකින්
සසරින් සසරට පැමිණෙන්ණේ කොහොමද
නුඹේම දුව වී
ළගට ඉතිං...
ඔබ හා තව දුර පිය නැග යන්නට
මගෙ සිත මට ඉඩ නොදෙයි ඉතිං...
නිවන් පුරට යන
මග දැක ගන්නට අම්මේ අවසර
සැරසෙන්නට මට කසාවතින්...
No comments:
Post a Comment