ඉන්ද්රචාප
uok
uok
Tuesday, July 5, 2016
යුධ බිමට ගිය පුතුට
සුරතල් සිනා ඔබේ මුවගින් ගිලිහුණා දෝ...
මවෙග් උණුහුමින් සිගිති ඔබ ගිලිහුණා දෝ...
ගල් කූර රැදි දෑතෙ රයිෆලය රැදුණි ෙදා්..
පුතේ යැයි අමතන්න මවට ඉඩ නැතුව ෙදා්..
මවුබිම රැක ගන්න යුධ බිමට පුංචි පුතු ගියාදෝ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment