Tuesday, July 12, 2016

සුළග


පරිසරයේ නිහඩ බව බිද දමා
හමා ගොස් ඒක් වරම
සුළි සුළගක්ව හැම වත්කම්
උදුරා දමා
පෙර පරිදි නිසසලව
යන්න ගියේ අැයි ඔබ..

No comments:

Post a Comment