Thursday, July 7, 2016

දිනයක නිමාව
ගණදුරින් ලකුණු කර
බැස යන්න අවසරයි..
සදුගේ හෝරාව
ලොවට තිළිණ කර...

No comments:

Post a Comment