Tuesday, July 12, 2016

ජීවිතය....

සැඩ රළ පහර මත
හැපෙමින් දස අතට
විසිරෙමින් හැම අතට ගලා යයි ජීවිතය
විටක නිසසල වෙමින් 
විටක චංචල වෙමින් ...
ගලා යයි ජීවිතය 
බාධක බිද දා පෙරට...

2 comments:

  1. බාධක බිද දා ඉදිරියටම යන්න....

    ReplyDelete
  2. බාධක බිද දා ඉදිරියටම යන්න....

    ReplyDelete