Monday, July 18, 2016

දග කරන මල්ලීට

සිගිති පොඩි පා තබා
නිවස තුළ දග කරන
සුරතල් පුංචි මල්ලි ඔබයි අපේ නිවහනේ..
සැමගේ සතුට වෙලා ඔබ අාවා අප ළගට
පුරවා මුලු දිවිය සතුටින් හැමදාම..
මාපියන්ගේ සතුට
අගෙ ගෙදර නිල් මැණික
මල්ලි ඔබයි අපෙ ජීවිතයේ මිණි පහන...

1 comment:

  1. සහෝදරත්වය හැමදාමත්ම වටිනවා.

    ReplyDelete