ඉන්ද්රචාප
uok
uok
Wednesday, August 10, 2016
හිමිදිරිය
ළහිරැ කිරණ විත්
පොළෝ තලය සිඹ
දහසක් නෙක කුසුම්
පෙති සලා අවධි වන...
ගුම් ගුම් හඩ නගා
විහගුන් ගී ගයන ..
සොදුරැ හිමිදිරිය
ණැන මල් අවධි වන...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment