ඉන්ද්රචාප
uok
uok
Thursday, August 18, 2016
දස මසක් කුස හොවා
මා ඔබේ
රක්ත වර්ණ රැධිර ධාරා
අාදරේ නාමයෙන් ඔබේ හැරවුණා ශ්වේත පැහැයෙන්..
ටිකිරි පා පොඩි තබා
අැවිද යන්නට බෝ දුරක්
නුඹයි වුයේ
අත්වැලක් මට පියාණෙනි දුර අැවිද යන්නට...
වදිමි පා යුග ඔබේ
අාදෙරන් දිවි ගොඩ නැගුවට...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment