Sunday, August 7, 2016

වසන්තය යළි පැමිෙණනවා සත්තයි...
 අදුරැ වලා යටින් පායාවි අාලෝකයේ හිරැ කිරණ...
වියලි ගිය  මිහිමතට බලාපොරොත්තුවේ 
වැසි රැගෙන..
ගීතය අමතකව ගිය වන විහගුන් කැළට
තනුව සිහිපත් කර 
ගයාවී මී මැසි කැළ 
ගුම් ගුම් ගී හඩ...
පිපෙන්නට අමතකව පෙති හකුලා ගත් කුසුමට
පෙති විහිදා හිනැහෙන්න අැරයුම් කරයි 
මද සුළග ...
හිනැහෙන්න අමතකව ග‍‍ිය 
මිනිසුන්ගේ මුවගට සිනාමල් ගෙන ඒ්වී 
වසන්තයේ සොදුරැ බව....

No comments:

Post a Comment