මිදොරියේ පැද්දෙන දොර කවුලු අතරින්
නුඹ අාවේ ඒක් වරම මාහිතට...
දුර රටක සිට අාවද දැනුණා ඔබව හද පතුලටම....
සකුරා මල් බලන්න නුඹ අැවිත් දුර අෑත හිදන්ම
කබුකි නෝ මනරම් රැගුම් බලමින්
නුඹ සමග මා විසුවේ සතුටින් ...
ජීවිතයෙන් ඔබ පැන යන්නට ගිය දින
මතකද නේබුරැ දෙඩම් බිකක් ගෙන නුඹගේ මුව තැවරෑ මම...
හදේ සිරකර සෑම කරදර අැයිද ඉන්නේ තවම නිහඩව
තවත් දුක දුරක නොගිලී පවසන්න නුඹ පෙම් කරන බව මාහට...
හින දකින්නට තවත් අෑතට
නුඹගේ වෙලා දිවි ගෙවන හැටි ගැන පූජියාම කන්ද අතහැර ...


ලස්සන නිර්මාණයක්.
ReplyDelete