
කටුක ලෝකය තුළ සොදුරැ බව සොයා ගිය
පුංචි ඔබේ නෙතගට
කදුලක් නැගුණිද...
පියඹන්න පුංචි සමනළයකු විලස හීන පොදි බැන්ද නුඹේ
හීන මල් මිලින වුණිද කුරිරැ මිනිසුන් අතරේ...
ජීවන අරගලයට මුහුණ දෙන්නටමවත් නැගණියත් රැකීම හැර
නැතුවාද කිිසි දිනක පාසලක් වෙත යන්න
පොඩි හිතේ කැමැත්තක්...
සමනළ තටු අරන් පියඹා යන්නට
සැමදාම දුර වැඩිද නුඹ වැනි දරැවන්ට නිල් අහස....
No comments:
Post a Comment