Tuesday, August 30, 2016

නූතන සන්නිවේදනයේ ලකුණ අාතර් සී ක්ලාක්




චාලස් විලිස් සහ ඊ .ජී ඔබ්‍රියන් යනාද ී අන්වර්ථ නාමයන්ගෙන් හදු්න්ව‍නු ලබන ශ්‍රීමත් අාතර් සී ක්ලාක් මැතිදුන් 1917 දී ඒංගලන්තයේ සමර්සෙට් හි මඩනෙක්ඩ්හිදී උපත ලැබීය . මෙතුමා පසු කලෙක ශ්‍රි ලංකාවේ මෙන්ම ඒක්සත් රාජධානියෙහිද පුරවැසිභාවය ලබා ගත්හ .

මොහු දෙවන ලෝක යුධ සමය තුළ බ්‍රිතාන්‍ය හමුදාවට අතිශය ප්‍රයෝජනවත් වූ පුර්ව අනතුරැ දැනුම් දීමේ රේඩාර් පද්ධතියක් හදුන්වා දුන්හ .  ඉන් අනතුරැව හෙතෙම බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහ තාරකා සමාජයේ සභාපති ලෙස ක්‍රියා කළහ. 

අාතර් සී ක්ලාක් විසින් අනාගත ලෝකය පිළිබද අනාවැකි රැසක් පළ කර අැති අතර ඒවා අද වන විට සත්‍ය වී අැත. ඔහු ග්‍රන්ථ රචකයෙකි . ඔහු රචිත ග්‍රන්ථ ෙලස A fall  of moon dust, 2010 odyssey, A meeting with Medusd ඉන් කිහිපයකි . 

අභාවප්‍රප්ත වන තුරැම සිය දිවියෙ වැඩි කාලයක් මොහු ගත කළේ ශ්‍රී ලංකාවේය . මොහු මයික් විල්සන් හා ඒක්ව මුහුදුබත් වූ පුරාවස්තු පිලිබද සොයන ලදී. මොහු CBE,FRAS  සහ ලංකාබභිමානි යනාදි නාමයන්ගෙන්ද පිදුම් ලැබිය. ඔහුට ගරැ කිරිමක් ලෙස 4923 ක්ලාක් නමින් ග්‍රාහකයක්ද නම් කර අැත.

මෙතුමා නුතනසන්නිවේදනයට කළ මෙහෙය අැගයීමට ඔහු උගත් Huish grammer  පාසලටද ලංකාවේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන නුතන තාක්ෂණ විද්‍යා සදහා වන මධ්‍යස්ථායද මෙතුමාගේ නමින් නම් කර අැත.
මෙතුමා නුතන සන්නිවේදනයේ පෙරගමන්කරැ ලෙස හදුන්වා දිය හැකිය .

1 comment:

  1. වැදගත් කරුණු රැගත් සටහනක්.

    ReplyDelete