Tuesday, August 2, 2016

අරලියා මල් පිපෙන දෙවට ළග
අදත් ඔබ ඉන්නවාද  පෙර දිනයක මෙන්..
පැමිණෙන තුරැ ඔබ සොයා 
පිය නගා මල් දෙවට දිගේ..
අතීතයේ මෙන් තවත් අරලියා මල් 
පිපෙනවාද අතු පුරා 
අරලියා මල් දෙවට දිගට ...
පවසන්න මා හට...
පෙර සේම විහගුන් කිචිබිචි ගී ගයනවාද ...
ඔබ දමා බෝ දුරක් මම පියමැන්නාට 
උන් වගෙම ඔබ තවත් තරහයිද මා ඒක්ක...

No comments:

Post a Comment