සුරතල් පා ෙපාඩි තබා
නිවසේ ඒහේ මෙහෙ දුවන ...සුරතල් පුංචි මල් කැකුළ
ඔබ යැයි දන්නවාද...
අකුරැ ඒකිෙනක අැහිද
වචන ඒක දෙක කියන
සැමගේ හදවත දිනූ
මල් කැකුළ ඔයා බව
පොඩි හිතට දැනෙනවද..
අ යනු අායනු කියා හෝඩියම
පාඩම් කර
අපෙ නිවසේ මිණි පහන
ජීවිතය ජය ගන්නා අයුරැ දකින්නට
අප සැවොම
පෙරැමන් පුරන බව
පුංචි මල් කැකුළ ඔබ දන්නවාද...
සෙනෙහසින් පිරි සහෝදරත්වය....
ReplyDelete