ඉන්ද්රචාප
uok
uok
Monday, August 15, 2016
මවකගේ පැතුම
මවකගේ පැතුම ...
රැළි ගැසුණු හිසකේ මුඩු කරන්
කසාවතින් සැරහී
ඒ මේ අත ගියත් සන්සුන්ව
තාමත් පුංචි සිත සෙල්ලමට යනවාද...
දගකාරකම් ඔබේ තාමත් ඒ් ලෙසද
අාසයි දැක ගන්න ...
දුක් විදින බව සසරින් ඔබ හා හතර වරිගයම
ඒතෙර කරනට
කසාවත් හැදි පුංචි පුතු ඒ්ක් වරක්....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment