අාදර අල්තිනායි
අයිලයේ කෙලවර
කදු මිටියාවතේ මතකද ඔබ සමග
සිටුවු පොප්ලර් ගස් දෙක නුඹට...
ඒදා නුඹේ රැව මැකී යනෙන තුරැ
බලා සිටියේ මම නුඹ දෙස නොසැලී.....
යළි දැක ගන්නට කෙදින ලැබේවිද ඔබේ රැව මට
සිතින් අසමින්...
ඔබට සැමදා දුෂ්ෂෙයින් වනු මිස
පතන්නට බැහැ වෙනකෙකු වන්නට...
ඔබ මා සිටවූ පොප්ලර් ගස් මෙන් ඔබේ ඉගනුම වැඩී
බුද්ධිමත් කුල කතක් ලෙස ඔබ ඉහළතළයේ වැජඹෙනු මිස
නොපැතුවෙමි මම කිසිම දිනයක
අයිලයෙම නුඹ තබා ගන්නට...
සුළි කුණාටු හමාවි ඒ නමුත් වසන්තය ඒනවා සත්තයි ...
නුඹට කීවේ බො දුරක් යන්නට...
අයිලයේ දරැවනගේ ණැන මල් නුඹේ මෙන් විකසිතව සුවදහමන්නට...
අලුත් ඉරක් වී නුඹ ඒන දිනතුරැ සත්තයි
මම සොයන්නෙමි....

හදවතට දැනුණ නිර්මාණයක්.
ReplyDelete