Wednesday, August 3, 2016

(අ)හිමි

(අ)හිමි

ජීවිතයේ බොහෝ දේ 
මග හැරැණු බව
වැටහුණේ 
වියපත් බව සොයා අා පසුයි ...
මගේ දිවියට ...
වැළෙපමි ශෝකයෙන් 
මා (අ) හිමි කරගත්
බොහෝ දේ ගැන සිමින්....
කාලය දිගේ පසුපසට අැදෙමින්...

1 comment: