ඉන්ද්රචාප
uok
uok
Monday, August 22, 2016
වැස්ස ...
පරිසරයේ නිහඩ බව
බිද දමා
නිල් අාකාශයට
කලු පාට සේලය අන්දවා ...
ගස් වැල් අඹරමින් ඒ මේ අතට
අැද හැලුණු
මිහි මතට
වැසි බිංදු ඒකින් ඒක...
1 comment:
Unknown
September 1, 2016 at 10:36 AM
ලස්සන නිර්මාණයක්.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන නිර්මාණයක්.
ReplyDelete